ඉන්දු - චීන නායක හමුවක්

Published in විදෙස්
Friday, 15 May 2015 13:57

චීනයේ තෙදිනක නිළ සංචාරයක යෙදී සිටින ඉන්දියාවේ අගමැති මෝදී එරට නායකයින් සමග ඉන්දු චීන දේශ සීමාවන් ගැටළුවට තිරසාර විසඳුමක් ලබාදීම පිළිබද සාකච්ඡා කර ඇත .

මීට අමතරව දුම්රිය සේවා, අධ්‍යාපනය සහ විද්‍යාත්මක පර්යේෂණ ඒකාබද්ධතාවයට අදාළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් පමණ වටිනා කමින් යුත් ගිවිසුම් විසි හතරකටද දෙරට අත්සන් තබා තිබේ .

එසේම ඉන්දීය අගමැතිවරයා චීන ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීම සඳහා ෂැංහයි නගරයේ සංචාරය කිරීමටද නියමිතයි .

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us