චීනයේ මගීන් 450ක් රැගත් නෞකාවක් අනතුරට

Published in විදෙස්
Tuesday, 02 June 2015 09:12

දකුණු චීනයේ යැන්සි ගංගාවේ දී  450කට අධික පිරිසක් රැගත් නෞකාවක් අනතුරට පත්ව තිබේ.

මේ වනවිට 20 දෙනකුගේ පමණ ජීවිත බේරාගෙන ඇති අතර ඉතිරි පිරිස බේරාගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් ක්‍රියාකරන  බව චීන මාධ්‍ය වාර්තා කරයි. ඊස්ටන් ස්ටාර් නමැති එම නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී මගීන් 410 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 47 දෙනකු සිට ඇති බව සඳහන් වේ.

නෞකාව නන්ජින් සිට චොන්කින් නගරය දක්වා යාත්‍රා කරමින් තිබී ඇත. අනතුරින් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ කපිතාන්වරයා බේරාගෙන ඇති බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය අනාවරණ කරන්නේ පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නෞකාව අනතුරට පත්වන්නට ඇති බවයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us