විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බෝම්බකරුගේ ඉලක්කය වී ඇත්තේ පල්ලිය තුල දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි පිරිස වන අතර ආරක්ෂක නිලධාරියෙකු විසින් එම ප්රයත්නය ව්‍යාර්ථ කර ඇත.
මෙය සෞදි අරාබියේ සතියක් ඇතුලත සිදුවූ දෙවන බෝම්බ පිපිරිමයි. මීට පෙර පසුගියදා (22 ) සෞදි අරාබියේ පල්ලියක් අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් 21ක් මරුමුවට පත්විය.