පකිස්ථානයේ 700 ක් උණුසුමට බිලි

Published in විදෙස්
Wednesday, 24 June 2015 10:05

පාකිස්ථානය තුල අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය ගණන 700 දක්වා ඉහල නැගීම හේතුවෙන් අගමැති නවාස් ෂරීෆ් එරට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

එරට හමුදාව ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය සඳහා  යොදවා බව වාර්තා වේ. ගතව ගිය දින කිහිපය තුළ කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් පහට ළඟා වී තිබුණි.

මේ කාලය තුල පකිස්ථානයේ සාමාන්‍ය උෂ්ණත්වය මේ හා සමාන වන නමුත් විදුලි බලය කප්පාදු කිරීම නිසා වායුසමීකරණ යන්ත්‍ර සහ විදුලි පංකා බාවිතයට නොහැකි වීම නිසා සාමාන්‍ය ජනතාව අතර නොසන්සුන් තාවයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

මිය යන සංඛ්‍යව තවත් වැඩි වීමට  වීමට හේතුව වී ඇත්තේ රාමදාන් මාසය හේතුවෙන් එරට ජනතාව දහවල් කාලය තුල ආහාර සහ ජලය නොගැනීම බව පැවසේ.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us