බිළිඳුන් 8ක් මරාදැමූ ප්‍රංශ කාන්තාව අධිකරණයට

Published in විදෙස්
Friday, 26 June 2015 10:00

තමන්ට ලැබුණු දරුවන් අට දෙනෙකු ඉපදුණු විගසම මරා දැමීම සම්බන්ධව චෝදනා ලැබූ කාන්තාවක් ප්‍රංශ අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබේ.

ඩොමිනික් කොටේස් නමැති මෙම 51 හැවිරිදි කාන්තාව තමන්ට ඉපදුණු දරුවන් හුස්ම හිරකොට මරාදමා නිවස අවට වැළලූ බව 2010 වර්ෂයේදී හෙළිවිය.

මෙම මරණ සිදු වී ඇත්තේ 1999 - 2000 අතර කාලයේ දී බව සඳහන් වේ.

මේ මරණ සම්බන්ධයෙන් ඇය වරදකරු වේද සහ යම් මානසික රෝගයකින් පීඩා විඳීම නිසා මෙමෙ මරණ සිදුවන්නට ඇතිදැයි තීරණය කිරීමට ජූරි සභාවක් පත්කර ඇති බව වාර්තා වේ.

අගේ තරබාරු බව හේතුවෙන් ඇය ගැබිනියක බව කිසිවෙකුට දැනගැනීමට නොහැකි වී ඇත. එසේම ඇගේ තරබාරුකම හේතුවෙන් කුඩා කල පටන්ම මහත් පිඩාවක් විඳි බව ඇගේ ප්‍රකාශයේදී සඳහන් කර තිබේ.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us