චීන කොටස් වෙළඳපොළේ වාර්තාගත පසුබෑමක්

Published in විදෙස්
Saturday, 04 July 2015 15:09

චීනයේ කොටස් වෙළඳපොළ තුල පසුගිය සති තුනක කාලය ඇතුලත බ්‍රිතාන්‍ය ඇමරිකානු ඩොලර් ත්‍රිලියන 2.34 ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම පාඩුව ග්‍රීසියේ දල දේශීය නිෂ්පාදිතය මෙන් දස ගුණයක් බව පැවසේ. මාස අටක කාලයක් පුරා කොටස් වෙළඳපොළ වර්ධනයේ උපරිමය  වාර්තා වූ පසුගිය ජුනි 12 වෙනිදායින් පසුව චීන කොටස් හුවමාරුව සියයට 30න් පහළ ගොස් තිබේ.

මේ තත්ත්වය 1992 වසරෙන් පසු වාර්තා වූ දරුණුම පසුබෑම  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙම ඍජු පසුබෑම සම්බන්ධයෙන් අදහස් දක්වන චීන මුල්‍ය බලධාරීන් පවසන්නේ මේ තත්ත්වය සැකකටයුතු බැවින්  විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.

Last modified on Saturday, 04 July 2015 15:30

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us