ග්‍රීක ජනතාව ණය කොන්දේසි ප්‍රතික්ෂේප කරයි

Published in විදෙස්
Monday, 06 July 2015 12:08

ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද ණය යෝජනා ග්‍රීක වැසියන් විසින් ප්‍රතික්ෂේප කෙරුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් එරට අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් ප්‍රකාශ කළේ ග්‍රීක වැසියන් නිර්භීත තීරණයක් ගෙන ඇති බවයි.

ඊයේ(05) පැවති ජනමත විචාරණයේදී මෙම ණය යෝජනාවලට පක‍ෂව ලැබී ඇත්තේ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 38.7 ක් පමණයි.

ඡන්ද දායකයන් සියයට 61.3 ක් ම අදාළ යෝජනා ප්‍රතික්ෂේප කර තිඛෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ග්‍රීක ආණ්ඩුව වෙත මෙම ණය යෝජනා ඉදිරිපත් කළේ එරට මුහුණ දී සිටින ආර්ථීක අගාධයෙන් ගොඩඒම සඳහා යයි පවසමිණි .

කෙසේවෙතත් මේ තීරණයත් සමඟ යුරෝපා සංගමයෙන් ග්‍රීසිය නෙරපීමට හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර  තිබෙනවා.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us