පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට ගොරිල්ලන් යොදවයි

Published in විදෙස්
Friday, 01 August 2014 18:36

ඉන්දියාවේ අධි ආරක්‍ෂිත ප්‍රදේශයේ වෙසෙන රිලවුන්ගෙන්  බේරීමට රිලවුන්  ලෙස වෙස් වලාගත් පිරිසක් යොදවා ඇතැයි වාර්තා වෙනවා.

  මේ රිලවුන්ගෙන් නවදිල්ලි පාර්ලිමේන්තුවට වගේම නගර සභා කටයුතු වලටත් බාධා පැමිණෙන බවයි පැවසෙන්නේ. 

මේ ප්‍රදේශයේ වාසය කරන වඳුරන් නිසා පහු ගිය කාලය තුල විශාල ප්‍රශ්න රැසකට මුණු දෙන්න සිද්ධ වෙලා තියනවා. 

මේ කරදරෙන් බේරෙන්න ඉන්දියානු බලධාරීන්  විවිධ විසඳුම් ක්‍රියාවට නගා තිබුනත් මේ ක්‍රමය වඩා සාර්ථක වෙලා තියනවා. 

මේ රිලවුන්  ලෙස වෙස් වලාගත් මිනිසුන්ගේ වැඩේ වෙලා තියෙන්නෙ පඳුරු අස්සේ සැඟවිල ඉඳල හදිසියේ මතු වෙලා කෑ ගසා ඇත්ත රිලවුන්  පැන්නීම. 
 
ඒවගේම තාවකාලිකව සේවයේ යොදවා ඇති මේ ව්‍යාජ රිළවුන්ට  එක පැමිණිමකට ඉන්දියානු රුපියල් 700 ක් පමණ ගෙවීමකුත් සිදු කරන්න ඉන්දියානු බලධාරීන් කටයුතු යොදල තියනවා. .

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us