මේ වතාවේ කේට් කුමරියට දුවක්

Published in විදෙස්
Monday, 04 August 2014 10:36

කේට් කුමරිය දෙවැනි වතාවට ද ගැබ්ගෙන ඇති බව ගෙවුණු සතියේ ලයිෆ් ඇන්ඩ් ස්ටයිල් ( Life & Style) සඟරාව තමන්ගේ කවරයෙන්ම ප්‍රසිද්ධ කර තිබුණා.

කෙසේවුවද එහි වැඩිදුරටත් මේ ආරංචිය දක්වා ඇත්තේ නම සඳහන් කළ නොහැකි  අයගෙන් තහවුරු කරගත් තොරතුරු මත බවයි.

 “ඇයට මේ වතාවේදී වෙනසක් දැනෙනවාලු. ඒ නිසා ඔවුන් බලා‍පොරොත්තු වෙනවා මේ වතාවේ දුවක් ලැබේවි කියලා” නම නොකියන තොරතුරු සපයන්නා පැවසුවේ එලෙස බවටද ලයිෆ් ඇන්ඩ් ස්ටයිල් ( Life & Style) සඟරාවේ දක්වා තිබේ.

එසේ ලැබෙන්නට සිටින්නේ දුවක් නම් ඇයට ඩයනා ලෙස නම් තබාවි යැයි ඩයනා කුමරියගේ කිට්ටුවන්තම හිතවතියක්ව සිටි මාරි පවසා ඇති බවද පැවසේ.

මේ අතර ඔස්ට්‍රේලියානු සඟරාවක් දක්වා තිබුණේ කේට් කුමරියගේ මිතුරියක් වන ජෙසිකා හේ කේට් කුමරියගේ ගැබ් ගැනීම ගැන ආරංචිය තහවුරු කළ බවයි.

කෙසේවුවද කේට් කුමරිය ගැන නිල ආරංචි ලබාදෙන කිංස්ටන් මාලිගය . “කේට් කුමරිය සහ ජෙසිකා හේ අතර සමීප සම්බන්ධතාවක් නැහැ. කොටින්ම කේට් කුමරිය අවුරුදු ගණනකින් ජෙසිකා හේට කතා කරලාවත් නැහැ” යනුවෙන් කිංස්ටන් මාලිගයේ ප්‍රකාශකයා නිවේදනය කර තිබිනි.

ජෙසිකා හේ ගැන එසේ පැවසුවද කේට් කුමරියගේ ගැබ් ගැනීම ගැන කිසිම දෙයක් ප්‍රකාශ නොකිරීමටත් අදාල ප්‍රකාශකයා පරිස්සම් වී තිබිනි.

කේට් කුමරිය ආයෙත් ගැබ්ගෙන බව කියන ආරංචියට උණන්දුව වැඩිවුයේ ජෝර්ජ් කුමරුගේ පළමුවැනි උපන්දින සැමරුමත් සමඟ බවද පැවසේ.
කෙසේවුවද  ජෝර්ජ් කුමාරයාගේ උපන්දිනය සැමරුනේ බොහොම චාම්වය.

ඒ උපන්දින උත්සවයට ආරාධනා ලබලා තිබුණේ රජ පවු‍ලේ අයට පමනි.

කෙසේවවුද ජෝර්ජ් කුමාරයාගේ උපන්දිනය දවසේ වුණත් වැඩිපුර කතාබහට ලක්ව ඇත්තේ  කේට් ගැබ්ගෙනද නැද්ද යන්න පිළිබඳව බවද පැවසෙනවා.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us