චීනයේ භූමි කම්පාවකින් 381 ක් මියයයි.

Published in විදෙස්
Monday, 04 August 2014 13:13

නිරත දිග චීනයේ යුනෑන් ප්‍රාන්තයේ දරැණු භූමි කම්පාවක් අැතිවූ අතර එයින් මියගිය සංඛ්‍යාව 381 දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබීසී පුවත් වාර්තා වලට අනුව තවත් පුද්ගලයින් 1800ක් පමණ භූමි කම්පාව හේතුවෙන් තුවාල ලබා ඇත.

අදාළ භූමි කම්පාව රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් යුක්තය.

නිවාස හා පාසල් ඇතුළු ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයක් භූමි කම්පාව හේතුවෙන් විනාශයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට සහන සේවා කණ්ඩායම් විසින් විපතට පත්වූවන් බේරාගැනිමේ කටයුතු ආරම්භ කර ඇති අතර චීන රජය විසින් ඒ සඳහා සෙබළුන් 2,500 යොදවා ඇති බව වාර්තා වේ.

වසර 14 කට පසු එම ප්‍රදේශයට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙයයි 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us