වාහන අංක තහඩු වලින් පළාත් අක්ෂර ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Published in පුවත්
Tuesday, 15 December 2020 12:19

රථ වාහන ලියාපදිංචි කිරීමේදි අංක තහඩු සඳහා යොදා ගන්නා පළාත් හඳුනා ගැනීමේ අක්ෂර ඉවත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.


එම යෝජනාවේ දැක්වෙන්නේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකටම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා එම වාහනය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවයි.

එසේම රථවාහන වල දුම් පරීක්ෂා කිරීමේදී, වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී සහ පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී රථ වාහන අංක තහඩු වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් සේවාලාභීන්ට වන අපහසුතා සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
නව ක්‍රමවේදය අනුව පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු නොවේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us