හොල්සිම්, ඉදිකිරීම් ශිල්පීන් අගයයි

Published in පුවත්
Monday, 11 August 2014 11:55
ඉදිකිරීම් ශිල්පීන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට යොදා ගැනීමේ අශ්‍යතාවය මැනවින් හදුනාගත් NAITA ආයතනය හෙ‍ාල්සිම් ලංකා සමාගම සමග එක්ව වයඹ පළාත් මහ ඇමති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 'නිපුණතා අභිෂේක 2014 'ප‍්‍රථම පියවර අද කුරැණෑගල මාලිගා පිටියේදී සිදු කිරීමට නියමිතය.
  මෙහිදී ඉදිකිරීම් ශිල්පීන් 500 දෙනෙකු එකම දිනක,එකම ස්ථානයකදී NVQ වෘත්තීය සුදුසුකම් සදහා පරීක්ෂාවට ලක් කෙරෙන බවත්,මෙය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීන අධ්‍යක්ෂකවරු 60 දෙනෙකුගේ අධීක්ෂණයෙන් සිදුවන බවත් පැව‍සෙයි. 
 
ඉදිකිරීම් ශිල්පීන් විශාල පිරිසක් එකවර  ඇගයීමට ලක්වන ප‍්‍රථම අවස්ථාව මෙය බැවින්ලමහජනතාවට වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට NVQ-RPL හදුන්වාදීමක් ලෙසද මෙය හදුන්වාදී තිබේ.
 
හොල්සිම් ලංකා සමාගම  මීට පෙර NAITA සමග එක්ව උතුරැ-නැලගනහිර ඉදිකිරීම් ශිල්පීන් 1,800 කට NVQ සහතිකය ලබාදීමට කටයුතු කළ බවද එම සමාගම පෙන්වා දෙයි.

 

Last modified on Monday, 11 August 2014 14:06

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us