පාසල් දැරියක් 7 වන මහළින් බිමට පනී

Published in පුවත්
Monday, 11 August 2014 12:43

පියාගේ තරවටුවකින් කනස්සල්ලට පත් පාසල් දැරියක් දෙමටගොඩ - මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයේ 7 වන මහලින් බිමට පැන දිවි හානි කර ගැනීමේ ඛේදනීය පුවතක් දෙමටගොඩ ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම දැරියගේ වයස අවුරුදු 14කි. ඇය සිය පෙම්වතා සමග මාර්ගයක ගමන් කරමින් සිටියදි පියාට අසු වී ඇත.


එයින් කෝප වූ පියා ඇයට අතින් පහරක් ගසා ඇති බව පොලිසිය පවසයි.


 ඒ සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව මෙම දැරිය සියදිවි හානි කර ගන්නට ඇති බව  පොලිසිය සඳහන් කළේය. 


 මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කෙරේ. 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us