සයීඩ් අජ්මාල්ගේ ඉරියව්ව 'සැක සහිතයි'

Published in පුවත්
Tuesday, 12 August 2014 10:01

දඟ පන්දු යවන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක සයීඩ් අජ්මාල්ගේ පන්දු යවන ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි ලැබී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පිල සමඟ ඉරිදා අවසන් වූ තරඟයෙන් පසුව සයීඩ් අජ්මාල්ගේ ‘සැක සහිත’ පන්දු යවන ඉරියව්ව පිළිබඳව වාර්තාවක් තරඟ බලධාරීන් විසින් පකිස්තානු පිලේ කළමනාකරුට ලබා දෙනු ලැබ තිබේ.


මේ අනුව ඉදිරි දින විසි එක තුළ දී ඔහුගේ පන්දු යැවීම නිරීක්ෂණයට ලක් කෙරෙන අතර එහි ප්‍රතිඵල නිකුත් කෙරෙන තුරු සයීඩ් අජ්මාල්ට ක්‍රීඩා කිරීමට අවසර තිබේ.


පළමු සැකය


වසර 2009 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායි හිදී පැවති එක් දින තරගයකදී ද තිස් හය හැවිරිදි සයීඩ් අජ්මාල්ගේ පන්දු යවන ඉරියව්ව පිළිබඳව පැමිණිලි කර තිබුණු නමුත් පසුව ඔහු නිදොස් විය.

සයීඩ් අජ්මාල් මේ වන විට ටෙස්ට් තරඟ 34ක්, එක් දින තරඟ 110ක් සහ විස්සයි විස්ස තරඟ 63 ක් ක්‍රීඩා කරමින් කඩුලු 441 ක් දවා ගෙන තිබේ.

අන්තර්ජාතික නීති රීතිවලට අනුව පන්දු යවන හස්තය අංශක 15 කට වඩා වැළමිටින් නැමීම නීති විරෝධී වෙයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us