ෂාරුක් තහනම් නර්තනයක ?

Published in පුවත්
Tuesday, 12 August 2014 09:58

ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්ත පොලිසිය සංවිධානය කළ උත්සවයකදී පොලිස් නිලධාරිනියක් වේදිකාවට පැමිණ සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන් සමග නර්තනයේ යෙදීම මතභේදයට තුඩු දී තිබේ.

එම ක්‍රියාව ඉන්දීය විපක්ෂ දේශපාලනඥයන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබෙන අතර ඔවුන් කියා සිටින්නේ පොලිස් නිල ඇදුමින් සැරසී එවැන්නක් කිරීමට ඉඩ හැරීම මගින් ජනතාව තුළ පොලිසිය කෙරෙහි පවතින ගෞරවය අඩු වන බවයි.

මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් සිනමා නළු ෂාරුක් ඛාන් සහ නර්තනයේ යෙදුණු පොලිස් නිලධාරිනිය මේ දක්වා අදහස් ප්‍රකාශ කර නොමැති බව පැවසේ.


අභියෝගය

බටහිර බෙංගාල නායිකා මමතා බෙනර්ජි විසින් ඉන්දීය සිනමා නළු ෂාරුක් ඛාන් එම ප්‍රාන්තය නියෝජනය කරන නිල දූතයෙකු වශයෙන් මෑතකදී ප්‍රකාශ කෙරුණු අතර ප්‍රාන්ත පොලිසිය මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරයි.

කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන ප්‍රාන්ත විපක්ෂයේ සභාපති රන්ජන් චව්ද්රි, ප්‍රාන්ත නායිකා මමතා බෙනර්ජිට චෝදනා කරමින් කියා සිටින්නේ පොලිස් නිල ඇදුමින් සැරසී ප්‍රසිද්ධ වේදිකාවක නර්තනයේ යෙදීමට ඉඩ හැරීම හරහා ඉන්දීය ව්‍යවස්ථාව අභියෝගයට ලක් වන බවයි.

(බිබිසි)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us