රු.1,493කට අලෙවිවන ගෑස් අවම රුපියල් 1,900 දක්වා වැඩි කළ යුතුයි ! රජයට ගෑස් පෙන්වූ ගෑස් සමාගම්  

Published in පුවත්
Monday, 01 February 2021 13:12

පවතින තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබේනවා.

ඒ අනුව ඊට සමගාමීව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව එම සමාගම් සදහන් කරනවා.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වන විට මෙරට තුළ අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,493කට බවත්, එය අවම වශයෙන් රුපියල් 1,900 දක්වා හෝ වැඩි කළ යුතු බවත් එම සමාගම් සඳහන් කර තිබේ.

වර්තමානය වන විට මෙරටට ගෑස් ආනයනය කරනු ලබන්නේ සෞදි අරම්කෝ මිල දර්ශකයට වන අතර අද දිනයේ සිට ප්‍රොපේන් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 605 ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us