මිලියන 60ක කුඩු පොළිසියෙන් පන්නලා

Published in පුවත්
Tuesday, 12 August 2014 11:59

රුපියල් කෝටි හයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහිතව අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස බොරැල්ල පොලීසියේ නවතා තිබූ සුපිරි මෝටර් රියක් අනවසරයෙන් රැගෙන ගොස් තිබේ.එම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ කොස්තාපල් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මෝටර් රථය අනවසරයෙන් රැගෙන ගිය බව කියන දුෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් භටයෙකුගේ සහ ඒ අවස්ථාවේ පොලිස් උප සේවය භාරව සිටි පොලිස් භටයෙකුගේ මෙසේ වැඩ තහනම් කර ඇත.

කොස්තාපල්වරයා විසින් පදවාගෙන යනු ලැබූ අවස්ථාවේ එය මැගසින් බන්ධනාගාරය අසළ යකඩ වැටක ගැටී ඇතැයිද පොලීසිය පවසයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us