පොල් ගස කැපීම තහනම් පනතට

Published in පුවත්
Monday, 15 March 2021 14:46

ඉදිරියේදී ගස් හෙලීමේ පනතට පොල් ගසද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබෙනවා.

ගම්පහ නයිවල ප්‍රදේශයේ පැවැති දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

ඒ අනුව කොස් සහ දෙල් ගස් කැපීමේ තහනමට පොල් ගසද ඇතුළත් වන බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම අක්කර දහයකට වඩා අඩු පොල් ඉඩම් කැබලි කිරීම සදහා දැනට පළාත් පාලන ආයතන මගින් ලබා දෙන අනුමැතිය පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබාදීමට අවශ්‍ය නීති සංශෝධනය වන බව ද රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us