පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවති අන්තර් අමාත්‍යාංශ රැස්වීමේදී අමාත්‍යාංශ නිළධාරීන්හට ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන ලදි.
මෙය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයද මෙම වැඩපිළිවෙල සඳහා එකඟතාව පලකර තිබේ. ඒ වෙනුවෙන් වෛද්‍ය පාඨමාලාවන්ට අදාළ පාඩම් මාලාවන් සෑදීමටද නියමිතය.
තවද අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා එම සාකච්ඡාවේදී අමාත්‍යාංශ නිළධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ, රැඳවුවන්ට නක්ෂත්ර පාඨමාලාවක් ද ලබා දීම සඳහා කටයුතු කරන ලෙසයි.
බන්ධනාගාරගතව සිටින රැදවූවන්හට විෂ වෙදකම හා කැඩුම්බිදුම් වෙදකම් පිළිබඳව පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගැනේ.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...