පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවති අන්තර් අමාත්‍යාංශ රැස්වීමේදී අමාත්‍යාංශ නිළධාරීන්හට ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන ලදි.
මෙය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයද මෙම වැඩපිළිවෙල සඳහා එකඟතාව පලකර තිබේ. ඒ වෙනුවෙන් වෛද්‍ය පාඨමාලාවන්ට අදාළ පාඩම් මාලාවන් සෑදීමටද නියමිතය.
තවද අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා එම සාකච්ඡාවේදී අමාත්‍යාංශ නිළධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ, රැඳවුවන්ට නක්ෂත්‍ර පාඨමාලාවක් ද ලබා දීම සඳහා කටයුතු කරන ලෙසයි.
බන්ධනාගාරගතව සිටින රැදවූවන්හට විෂ වෙදකම හා කැඩුම්බිදුම් වෙදකම් පිළිබඳව පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගැනේ.
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...