ඉන්දීය ධීවරයින්ගෙන් ජනපතිට ප‍්‍රශංසා

Published in පුවත්
Thursday, 14 August 2014 12:19
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට අත්අඩංගුවේ පසුවන සියලූ ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට  උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් සිය ප‍්‍රශංසාව පළකර තිබේ. ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ රාමේෂ්වරම් ධීවර ප‍්‍රජාව විසින් ඉන්දීය ප‍්‍රාන්ත ආණ්ඩුවට මෙන්ම මධ්‍යම ආණ්ඩුවට ද සිය ප‍්‍රශංසාව පළකර ඇති බවයි.
 ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන්ය.
 
 ඒ අනුව නිදහස ලබන ධීවරයින්ගේ සංඛ්‍යාව 94කි. ජනාධිපතිවරයාගේ මෙම කි‍්‍රයාවට ප‍්‍රතිචාරයක් ලෙස ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ‍්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු ද නිදහස් කිරීමටද තීරණය කර ඇත 

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us