'විශාල නියඟයට හේතුව අප කළ විනාශයයි' -චමල්

Published in පුවත්
Friday, 15 August 2014 19:52

අද මෙසේ විශාල නියඟයකට මුහුණ දීමට සිදු වී ඇත්තේ මිනිසා පරිසරයට සිදු කරන විනාශ කාරී කටයුතුවල ප‍්‍රතිඵල වශයෙන් යයි කථානායක චමල් රාජපක්ෂ මහතා ලූණුගම්වෙහෙර අලූත් සහල් මංගල්‍යයේ දී ගොවි ජනතාව අමතා ප‍්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු මෙසේ ද පැවසීය.

‘ගහ කොළ කපා දමා ඉතාමත් දරුණු විධියට පරිසරය විනාශ කිරීමේ ආදීනව අපට දැන් විඳින්න සිදු වෙලා. පරිසරයට අපි ආදරය කළේ නැත්නම් අපිට පැවැත්මක් නැහැ. සොබා දහම රැක ගැනීමට කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කළ යුතුයි. අප සංවර්ධන කටයුතු කරන්නේ පරිසරය ආරක්ෂා කර ගෙනයි. අද වැසි නොලැබීමට අපේ ක‍්‍රියාකරකම් බොහෝ ලෙස බලපා තිබෙනවා’

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us