අධිකාරියෙන් කෝටි 5ක පාරිසරික දූෂණයක්

Published in පුවත්
Saturday, 16 August 2014 17:34

මධ්‍යම පරිසර අධිකාරියේ අයතා ගනුදෙනු දෙකක් හේතුවෙන් කෝටි පහකට ආසන්න (රු. 49,623,542/-) මුදලක දූෂණයක් සිදුව තිබේ.

 ගම්පහ දොම්පේ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කෙරුණු ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතියෙහි ටෙන්ඩරය ලබා දී ඇත්තේ හය වන ඉහළම ලංසු කරුටය. මේ හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය එම කොන්ත‍්‍රාත්කරුට රුපියල් කෝටියකට වැඩි මුදලක් (19,483,222/-) වැඩිපුර ගෙවා ඇත.

 තවද පස්  ඝණ මීටර් අසූ අටදාහක් (88,648) ඉවත් කර ගැනීමට ඝණ මීටරයට රුපියල් 295 ක් බැගින් කොන්ත‍්‍රාත්කරුට ගෙවා ඇත. ඒ පස් ඝණ මීටරයට රුපියල් 45ක් ගෙවීමට නියමිතව තිබියදීය. මේ හේතුවෙන් රුපියල් කෝටි 3කට වැඩි මුදලක (30,140,320/-) අලාභයක් සිදුව තිබේ.

(ලංකා)

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us