ලොරි එලවන වෙද හාමුදුරුවෝ

Published in පුවත්
Saturday, 16 August 2014 20:40

ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව බෞද්ධ භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් නොකරයි.

ඇතැම් භික්ෂුන් වහන්සේ රියදුරු බල පත් ලබා ගැනීමේ අයිතිය ඉල්ලා අධිකරණයට ගියද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරිණ.

එහෙත් වාහන පහසුකම් නැති අති දුෂ්කර ප්‍රදේශයක ජනතා සේවයට කැප වූ හිමි නමක් පවසන්නේ තමන් කුඩා ලොරි රථයක් පාවිච්චි කරන්නේ තමා හමුවේ ඇති අභියෝග ජය ගැනීමට පමණක් බවයි.

කලින් වෛද්‍යවරයකුව සිටියදී ලබා ගත් මෝටර් රථ බලපත්‍රය තවමත් භාවිත කරන එම හිමියෝ වෛද්‍ය රත්නපුර දේවානන්ද කිත්ති හිමි.

වැඩ වසන්නේ කලින් එල්ටීටීඊ පාලනය යටතේ පැවති කන්තලේ වෙරුගල් ප්‍රදේශයේයි.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us