ලංකාව මේ වන විට ට්‍රාන්සිටි හබ් එකක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙම සතිය වනවිට දහසක පමණ විදෙස් මගීන් ප්‍රමාණයක් ට්‍රාන්සිටි පැසෙන්ජර්ලා විදියට කටුනායකට එනවා.ඒ අය රැගෙන එන පී.සී.ආර්. වාර්තා පරීක්ෂා කර අදාළ කලාපයට ඇතුළුවීමට අවසර දී තිබෙනවා යැයි ගුවන් තොටුපොළ සභාපති මේජර් ෙජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ප්‍රකාශ කර ඇත.
මෙම ගුවන් මගීන් සඳහා සීමිත කොටසක් විවෘත කිරීමෙන් රටට ආදායමක් ලැබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.
-පංචාලි අබේසේකර