පළමු කිලෝමීටර් 10 සඳහා මගියෙකුගෙන් අය කෙරෙන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 10 ක් බවත් එම දුර සඳහා අයවන බස් ගාස්තුව රුපියල් 33 ක් බවත් සාමාන්‍යාධිකාරීවරයා කීවේය. මෙමගින් දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමකට අදහස් නොකරන නමුත් දුම්රිය පාඩු ලබන තත්ත්වය මෙය බව පෙන්වා දෙන බවද හෙතෙම තිබෙනවා.
-පංචාලි අබේසේකර