කැබිනට් ඇමැතිලාට එරෙහිව ෆයිල් ගොන්නක්

Published in පුවත්
Sunday, 17 August 2014 09:07

මේ අතර,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක ධුර දරන පළාත් සභා ඇමැතිවරුන් පිරිසක් විසින් තමන්ගේ කටයුතුවලට බාධා කරමින් අත්තනෝමතික ලෙස හැසිරෙන ඇමැතිවරයකුට සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව සකස් කළ ලිපිගොනු ද ජනාධිපතිවරයාට භාරදී තිබේ.


මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන මේ පළාත් සභා ඇමැතිවරුන් අතරින් මුලින්ම ලිපිගොනු භාරදී ඇත්තේ මධ්‍යම පළාත් ඇමැති බන්දුල යාලේගමය.


නන්දිමිත්‍ර ඒකනායක නියෝජ්‍ය ඇමැතිවරයා විසින් සිදු කරන ලද අක්‍රමිකතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධාන කටයුතුවලට සිදුකළ බාධා කිරීම් සම්බන්ධ සාක්‍ෂි සහිත තොරතුරු රැසක් මේ ලිපිගොනුවේ අඩංගු වී ඇතැයි ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ගයකින් අනාවරණය වේකු.

රුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරයකුගේ ව්‍යාපාරික කටයුතුවලට අදාළ තවත් ලිපිගොනුවක්ද මෙලෙස ජනාධිපතිවරයා අතට ලැබී තිබේ.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us