නව අයවැයට යෝජනා ගැනීම ග්‍රාම නිළධාරී කොට්ඨාස මට්ටමින් ඇරඹෙයි !

Published in පුවත්
Thursday, 23 September 2021 12:37

රටේ සියලු ක්ෂේත්‍රවල පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින් ලබන වසරේ අය වැය සදහා යෝජනා ලබා ගැනීම ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමෙන් ආරම්භ කර ඇත.

ජීවනෝපාය සංවර්ධනය පොදු යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හා තිරසර සංවර්ධනය මෙන්ම සමාජ සුබ සාධනය හා සමාජ සංවර්ධනය යන අංශ ඔස්සේ මෙම යෝජනා ලබා ගැනීම සිදු වෙයි.

2022 වසර තුළ සම්පූර්ණයෙන්ම වැඩ ආරම්භ කර අවසන් කළ හැකි ව්‍යාපෘති සදහා ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම යෝජනා ලබා ගැනීම සිදු වන බව වාර්තා වන අතර එහිදී එක් ග්‍රාම නිලධාරි වසමක් වෙනුවෙන් රුපියල් මිලියන 30 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටයි සැලසුම් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us