හොර දොස්තරලා 10,400ක් !

Published in පුවත්
Sunday, 17 August 2014 18:37

වෛද්‍යවරුන් ලෙස ප‍්‍රතිකාර කටයුතු කරන ව්‍යාජ පුද්ගලයන් 10,400දෙනෙකු හදුනා ගැනීමට හැකි වූ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව සොයා බලන කණ්ඩායමේ ප‍්‍රධානී වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කරයි.

වෛද්‍ය සභාවේ හා ආයුර්වේද වෛද්‍ය ආඥා පනත යටතේ සහ හෝමියෝපති ප‍්‍රතිකාර ක‍්‍රම යටතේ ලියාපදිංචි වී නොමැති කිසිවෙකුටත් ප‍්‍රතිකාර කටයුතු කළ නොහැකි බවද ඔහු පවසයි.

මෙරට සෑම පළාතකම පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදෙන පිරිසෙන් 26.4%ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවද ඒ මහතා සඳහන් කළේය.

ව්‍යාජ ආකාරයට කටයුතු කරන පිරිස් වැඩියෙන්ම වාර්තා වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් බවත්, එම දිස්ත‍්‍රික්කයේ පෞද්ගලික වෛද්‍ය සේවා පවත්වා ගෙන යන පිරිසෙන් 35%ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවත්, වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us