ලංකාවේ හිඟාකන පිටරට යාචකයන් !

Published in පුවත්
Monday, 18 August 2014 09:49

ශ්‍රී ලංකාවෙ ආර්ථික රටාව තුළ ජීවත් වන අපි අතර ඒ ආර්ථික රටාවට මුහුණදිහ නොහැකි පිරිසක් අද සමාජයේ යාචකයන් ලෙස දැකිය හැකියි.

ඒ යාචකයින් වුනත් සියයට සියයක්ම ශ්‍රි ලංකිකයින්.

නමුත් විදේශීය මුළු පවුලක්ම අපේ රටේ යාචකයින් විදිහට ජීවත් වෙනු දුටුව හොත් ඔබ එය විශ්වාස කරනවාද?. මේ ඔබ දකින්නේ ඒ ආකාරයේ ඡායාරූපයකි.

ඒ බම්බලපිටිය දුම්රිය පොළ ස්ථානයේ එක් අන්තයකයි.

ලංකාව තුළ මේ ආකාරයේ විදේශීය පවුලක් යාචකයින් බවට පත්වීම තුළ ඉතා දීර්ඝ සිදුවීමක් තිබිය හැකිය. ඒ කතාව කුමක් වූවත් ලෝක ආර්ථිකයේ බිදවැටීම තවත් ආකාරයකින් පෙන්නුම් කිරීමක්ද මේ තුළ තිබිය හැකිය.

(ඒසියා මිරර්- එස් අල්විස්)

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us