කටුනායක ගුවන්තොටුපළේ දී වටිනා භාණ්ඩ අතුරුදහන් -විදෙස් මාධ්‍ය

Published in පුවත්
Tuesday, 19 August 2014 11:10

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල සේවකයන් විසින් ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරකම් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

මැදපෙරදිග රටවල සේවය කිරීමෙන් පසු ආපසු පැමිණෙන ශ්‍රී ලාංකික  ශ්‍රමිකයන්ගේ ගමන්මලු වල තිබෙන වටිනා භාණ්ඩ ගුවන්තොටුපොළේදී අතුරුදහන් වන බව ආරාබි පුවත් සේවය වාර්තා කරයි.

ගුවන්යානයේ සිට මගීන් වෙතට පැමිණෙන ගමන්මලු පටිය අතරතුරදී මෙසේ භාණ්ඩ නැතිවන බවද පවසන එම වාර්තාව ඒ ආකාරයට වැඩිපුරම නැතිවන්නේ ජංගමදුරකථන, කැමරා සහ යටඇඳුම් බවද බවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us