නව ඇඟිලි සළකුණු පද්ධතියෙන් අපරාධකරුවන් හඳුනා ගෙන

Published in පුවත්
Wednesday, 20 August 2014 10:17

නව ඇඟිලි සළකුණු සටහන් පද්ධතියෙන් අපරාධකරුවන් පහළොස් දහස් දෙසිය අනූදෙනෙකු හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය මාර්තු මාසයේදී කුලියාපිටිය දැයට කිරුළ භූමියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභයරාජපක්ෂ මහතා විසින් මෙම ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු සටහන් ක්‍රමය හඳුන්වා දීමට පියවර ගැණුනි.

මෙම ඇඟිලි සටහන් ලබාගෙන ඇත්තේ විදේශ ගතවන්නන්, පොලීසියට හා ත්‍රිවිධ  හමුදාවට එක්වන්නන් හා අධිකරණයෙන් නම් කරන පුද්ගලයන්ගෙනි.

ඒ අනුව ඇඟිලි සලකුණු කාර්යාංශය විසින්  පුද්ගල අත් සටහන් හැටහයදහස් පන්සිය පනස් නවයක් විශ්ලේෂණය කළ බවද  අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව අපරාධ සිදුවූ ස්ථානවල තිබී සොයාගත් ඇඟිලි සලකුණු 4616 ක් අතුරින්අපරාධකරුවන් 2682ක් සොයා ගැනීමට ද හැකියාව ලැබී ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us