රුපියල් 10 නෝට්ටුවට සමුදෙමු

Published in පුවත්
Wednesday, 20 August 2014 10:59

ඉදිරියේදී රුපියල් 10 යේ වටිනාකමින් යුතු කාසි දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

ඒ අනුව මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහාම සිය අනන්‍යතාවය වෙන් වෙන් වශයෙන් නිරූපන වන ආකාරයෙන් මෙම කාසි නිකුත් කෙරෙනු ඇත. කෙසේවෙතත් මෙම කාසි දිස්ත්‍රික් මට්ටමින් නිරූපනය වූවත් ඒවා එක් දිස්ත්‍රික්කයකට සීමා නොකෙරෙන  බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2010 වසරේ සිට මේ දක්වා කිසිම රුපියල් 10 යේ වටිනාකමකින් යුත් නෝටුට්වක් මුද්‍රණය කර නොමැති අතර එහි ඇති විශ්වාසනීයත්වය ඉක්මණින් විනාශවීම හේතුවෙන් මෙම කාසි භාවිතය ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us