වඳවීගෙන යන උණ හපුළුවක් අනුරපුරෙන්

Published in පුවත්
Monday, 25 August 2014 13:34

ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු  අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට බාර දුන්නේය.

වද වී ගෙන යන නිශාචර සත්වයකු ලෙස රතු දත්ත ලැයිස්තුවට  නම ඇතුළත් උණ හපුළුවන්ගේ රතු උණහපුළුවා සහ අළු උණ හපුළුවා වශයෙන් හඳුන්වන උණ හපුළු විශේෂ දෙකට අයත් උප විශේෂ හතරක් ශ්‍රී ලංකාවේ සිටී. 

වියළි කලාපයේ හා නකල්ස් කලාපයේ අළු උණහපුළු විශේෂ දෙකක් හා තෙත් කලාපයේ හා කඳුකරයේ රතු උණ හපුළු උප විශේෂ දෙකක් දක්නට සිටිති. 

ඉන්දියාවේ ද අළු උණ හපුළු විශේෂය ඇතත් අනුරාධපුරයේ දැකිය හැකි ලෝරිස් ලයිඩකෙරියානුස් නෝඩිකස් නමැති අළු උණ හපුළු උප විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකය.

වසර හැත්තෑවකට පසු කඳුකර උණ හපුළුවකු  හෝර්ටන් තැන්නේදී මෑතකදී  දැක ගත හැකි විය.

කැලෑ කැපීමෙන් උණ හපුළුවාගේ වාසස්ථාන නැති වීමෙන් මෙම සතාගේ පැවැත්මට බරපතල තර්ජන එල්ල වී තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us