ලස්සන වෙන්න ගිය තවත් කතක් රෝහලේ

Published in පුවත්
Monday, 25 August 2014 13:39

තරුණ බව අාරක්ෂා කර ගැනීම සඳහා බම්බලපිටියේ ඇති වෛද්‍ය නිමල් ගමගේ ගේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයෙන් එන්නතක් ලබා ගත් බව කියන තවත් කාන්තාවක් රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

සිද්ධිය දුරකථනයෙන් මෙම කාන්තාව ලන්ඩනයේ සිට පොලීසියට දන්වා වෛද්‍යවරයාට එරෙහිව පෙරේදා ෆැක්ස් මගින් ද බම්බලපිටිය පොලීසියට පැමිණිලි කර ඇත.

මීට මාස දෙකකට පමණ ඉහත දී පැහැපත් වීම සඳහා මෙම වෛද්‍යවරයාගෙන් එන්නත් ලබා ගෙන ඇති බවත් එන්නත් ලබා ගැනීමෙන් පසු රෝගී වීම නිසා මෙරට රෝහලකට ඇතුළත් නොවී ඇය ලන්ඩනයට ගොස් එහි රෝහලක නැවතී ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us