අතුරුදහන් වූවන් සැමරීමට පොලිසියෙන් බාධා

Published in පුවත්
Saturday, 30 August 2014 15:18

අතුරුදහන් වූවන්ගේ ජත්‍යන්තර දිනය සමරමින් මේ වනවිට වව්නියාව නගරයේ පැවැත්වෙන පෙළපාලියට රැළිය පැවැත්වෙන වවුනියාව නගරසභා ක්‍රීඩංගනය අසලදී පොලිසිය මාර්ග බාධක දමා එය වලක්වා තිබෙන අතර එම ස්ථානයේ මේ වනවිට නොසන්සුන් තාවයක් ඇති වී ඇත.

පොලිසිය සහ එහි සංවිධායකින් අතර මේවනවිට උණුසුම් කතා බහක් ඇති වෙමින් පවතින අතර මෙම බොදු බල සේනාවට නැති නීතිය අතුරුදහන් වූ අහිංසක දරුවන් දෙමාපියන් වෙනුවෙන් පවත්වන මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සංවිධායකයින් ප්‍රශ්න කරයි.

එමෙන්ම ඔවුන්ට නගරසභා ක්‍රීඩංගනයට ඇතුළු වීමට පොලිසිය විසින් ඉඩ නොදීම හේතුවෙන් පෙලපාලියේ ගමන් ගත් සියල්ලෝම මේ වනවිට ප්‍රධාන පාරේ වාඩිවී විරෝධතාව දක්වමින් පවතී.


දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන රැසක් විසින් මෙය සංවිධානය කරනු ලැබීය

ඡායාරූප වසන්ත චතුරංග

1234

Last modified on Saturday, 30 August 2014 15:21

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us