‘ජනාධිපතිතුමාට රට යන්න බැරිද? බෙහෙත් ගන්න බැරිද? අසනීපයක් වුණොත් බෙහෙතුත් ගනීවි. ඒක කිය කියා ඉන්න ඕනද?
ජනාධිපතිතුමා කියන්නේ මනුෂ්‍යයෙක්. උණ, හෙම්බිරිස්සාව හැදෙන්න බැරිද? ලෙඩක් හැදෙනවා නම් ජනාධිපති කියලා නෑ හැදෙනවා ද ? ’ යයිද ඒ මහතා සඳහන් කරයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකානු සංචාරයක නිරතව සිටින්නේ ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අදහස් පල කරයි.
‘ජනාධිපතිතුමාට රට යන්න බැරිද? බෙහෙත් ගන්න බැරිද? අසනීපයක් වුණොත් බෙහෙතුත් ගනීවි. ඒක කිය කියා ඉන්න ඕනද?
ජනාධිපතිතුමා කියන්නේ මනුෂ්‍යයෙක්. උණ, හෙම්බිරිස්සාව හැදෙන්න බැරිද? ලෙඩක් හැදෙනවා නම් ජනාධිපති කියලා නෑ හැදෙනවා ද ? ’ යයිද ඒ මහතා සඳහන් කරයි.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...