''ජනපති වුනා කියලා ලෙඩ හැදෙන්නේ නැද්ද ? ''

Published in පුවත්
Saturday, 30 August 2014 18:01

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකානු සංචාරයක නිරතව සිටින්නේ ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අදහස් පල කරයි.

‘ජනාධිපතිතුමාට රට යන්න බැරිද? බෙහෙත් ගන්න බැරිද? අසනීපයක් වුණොත් බෙහෙතුත් ගනීවි. ඒක කිය කියා ඉන්න  ඕනද?

ජනාධිපතිතුමා කියන්නේ මනුෂ්‍යයෙක්. උණ, හෙම්බිරිස්සාව හැදෙන්න බැරිද? ලෙඩක් හැදෙනවා නම් ජනාධිපති කියලා නෑ හැදෙනවා ද ? ’ යයිද ඒ මහතා සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us