'එකම මඟ පොදු අපේක්ෂකයා පමණයි' -සුරේෂ්

Published in පුවත්
Saturday, 30 August 2014 18:06

ජනාධිපතිවරණය ජය ගැනීමට ඇති එකම මඟ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

'' අපි නිසැකවම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කිරීම අවශ්‍යයි. එහෙත් වෙනසක් කළ හැක්කේ ශක්තිමත් පොදු අපේක්ෂකයෙකුට පමණයි. වෙන්ව තරග කිරීම හොඳ උපායක් නොවන බව විපක්ෂය තේරුම්ගත යුතුයි.'' යයි පවසන ඔහු,  එහෙත් කෙතරම් අවංක, නිර්ව්‍යාජ වුවත් පොදු අපේක්ෂකයා ලෙස භික්ෂුවක් පැමිණිය හොත් දෙමළ හා මුස්ලිම් සුළුතරයේ ඡන්දය ලබාගැනීම උගහට විය හැකි බව ද "ඩේලි එෆ්ටී" වෙත කියා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us