උපතින්ම හිස පහළට පිහිටි ධනාත්මක දේශකයා

Published in පුවත්
Tuesday, 02 September 2014 09:50

ඔහුගේ උපත පවුලේ උදවියට ගෙන ආවේ දුකකි. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු වසර දෙකකට වඩා ජීවත් නොවනු ඇති බවය. බ්‍රසීලයේ මොන්ටෙ සැන්ටෝ හිදී උපන් ඔහුගේ හිස පිහිටියේ පහළටය. ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා නම් ඔහු මේ වනවිට පසුවන්නේ 37 වැනි වියේය.

ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා උපතින් හිමිවූ අවාසනාවම වාසනාවක් කරගත්තේය. ක්ලෝඩියෝ අද එරට ජනප්‍රිය ධනාත්මක චින්තන දේශකයෙකි. දෙපයින් ඇවිදින්නට බැරි ඔහු පෑන හසුරවන්නේ මුවෙනි. පරිගණකයේ මවුසය, දුරකතනය හසුරවන්නේ දෙතොලෙනි. 

(නෙත් එෆ් එම් )

Clodio-www.nethfm.com002

 

Clodio-www.nethfm.com003

Clodio-www.nethfm.com004

Clodio-www.nethfm.com005

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us