විමල්ගේ කෙසෙල් කොළය දියවන්නාවට යටවේ

Published in පුවත්
Tuesday, 02 September 2014 10:08

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ මඟපෙන්වීම මත රුපියල් ලක්ෂ 25කට අධික වියදමකින් ඉදිකොට පසුගිය වසරේ උත්සවශ්‍රීයෙන් විවෘත කර ජනතා අයිතියට පැවරූ ඇතුල්කෝට්ටේ දියවන්නා ඔය අසල පිහිටි කෙසෙල් කොළයේ හැඩැති බස් නැවතුම ඉදිරියේදී භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. 

ඒ දියවන්නා ඔය හරහා වැටී ඇති පාලම උස්කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය අනුව නව මාර්ගයට පහතින් හා එපිටින් අදාළ බස් නැවතුම පිහිටන නිසාවෙනි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වෙත කරන ලද විශේෂ ආරාධනාවකට අනුව ඔහු විසින් ඉදිරිපත් කෙරුණු සැලසුමකට අනුව ඉදිකෙරුණු මෙම සුවිශේෂී හැඩැති බස් නැවතුම එකල හඳුන්වා දෙනු ලැබුවේ 'ආශ්චර්යයේ නැවතුමක්' ලෙසිනි. 

21206

 

DSC 9294

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us