ඔහු මෙසේ පැවසුවේ බදුල්ල තල්දෙන හන්දියේ පැවති ජන හමුවක් අමතමිනි.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද කීය.
‘රනිල් වික්‍රමසිංහ මහත්තයට අපේ තාත්තත් එක්ක තේ එකක් බොන්න හොඳයි. හරීන් අයියා මාත් එක්ක තේ එකක් බිව්වම මඩ ගහනවා. ඒකට කොළඹ ඉදන් මඩ ගහනවා. කොහෙන් ගියත් මඩ ගහන එකනේ විපක්ෂයේ දේශපාලනය.
දැන් කොහෙන් ගියත් මඩ ගහන එකෙන් තමයි නවතින්නේ. දැන් ඊයේ පෙරේදා හරීන් මන්ත්රීතුමයි මමයි හමු වුණා. ඉතින් හරීන් අයියයි මායි හම්බන්තොට රැස්වීම් තියෙන කොටත් ඒ පැත්තේ අයත් ඇවිත් අපි හම්බ වෙලා කතා කරනවා. දෙන්නා දෙපැත්තට ගිහින් මරා ගත්තා කියමුකො, කාර්යාලයක් ගිනි තියා ගත්ත කියන්නකො, ඒත් බනිනවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයට අපේ තාත්තත් එක්ක තේ එකක් බොන්න හොඳයි. අනේ හරීන් අයියා මාත් එක්ක තේ එකක් බිව්වම ඌට ගහනවා කොනක ඉඳන්. ඕක තමයි අද විපක්ෂයේ දේශපාලනය. රහස් සාකච්ඡාවක් කරන්න ඕන නම් මේ එළි මහනේ කරනවයැ බදුල්ලේ ඉඳන්. ඕන තරම් රහස් සාකච්ඡ කරන්න තැන් තියෙනවනේ. එහෙම රහස් සාකච්ඡවක් වුණොත් මං ඇවිල්ලා කියන්නම්. දැනට එහෙම එකක් නැහැ’
'තාත්තා රනිල් එක්ක කොෆි බොනවා.. මම හරීන් එක්ක තේ බිවුවම මොකද?'
තම පියා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තේ බොන බවත් තමන්ද හරීන් ප්‍රනාන්දු මහතා සමඟ තේ බීමේ වරදක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොකුම ගෙවල් හදන්නත් එපා ! මේක කියවන්න අමතක කරන්නත් එපා !
1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...