තවද රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය යහපත් මාවතකට ගැනීමේ අරමුණ ඇතිව අද සිට වෘත්තීය සමිති වෙත නායකත්වය ලබාදීම බොදුබල සේනා සංවිධානය මගින් සිදුකරන බවද උන්වහන්සේ පැවසූහ.
අද (02දා) කිරුළපන පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
බණ දේශනා කරමින් සිටි කාලය අවසන් බවත්, බණ අණ සමග වැඩ කරන්නට පටන්ගත යුතු බවත්, නිදාසිටින වගකිවයුත්තන් අවදි කරන්නට බොදුබල සේනා සංවිධානය කටයුතු කරන බවත් එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
තවද රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය යහපත් මාවතකට ගැනීමේ අරමුණ ඇතිව අද සිට වෘත්තීය සමිති වෙත නායකත්වය ලබාදීම බොදුබල සේනා සංවිධානය මගින් සිදුකරන බවද උන්වහන්සේ පැවසූහ.
අද (02දා) කිරුළපන පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...