මැයි 22/23 පමණ වනවිට අඩු පීඩන කලාපයක් ! වැසි වැඩි වේ

Published in පුවත්
Monday, 20 May 2024 21:07

ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදේ මැයි මස 24 දින වනවිට සුළි කුණාටුවක මූලික තත්ත්වයන් නිර්මාණය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතින බව ගෝලීය අනාවැකි(ECMWF) අනුව දැක්විය හැකි අතර නවතම නිරීක්ෂණ මත පදනම් වෙමින් මැයි මස 22,23 වන දින වනවිට අඩුපීඩන කලාපයක් සහ පසුව එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව සුළිකුණාටු පිළිබඳව කලාපීය විශේෂඥ මධ්‍යස්ථානය(RSMC)ද අනාවැකි පළකර සිටී.

දිවයින හරහා මෝසම ස්ථාපිත වීම සහ අඩු පීඩන කලාපයේ නිර්මාණය වීම මත දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් මැයි මස 22 සහ 23 වැනි දිනවල තවදුරටත් පැවතිය හැකියි.
.සැ.යු. මෙම අනාවැකිය ECMWF පර්යේෂණාත්මක අනාවැකියක් වන අතර නිරවද්‍යතාවයේ ප්‍රමාණාත්මක අගයන් දක්වා නැත.

WhatsApp Image 2024 05 20 at 20.15.39 71ce3700

-කාලගුණය සහ දේශගුණය 
FB පිටුවෙනි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...

Connet With Us