විපක්ෂයේ අල කුමන්ත්‍රණයක් !

Published in පුවත්
Wednesday, 03 September 2014 09:44

බදුල්ල ප්‍රදේශයේ අල ගොවීන්ට සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි බව පෙන්වීමේ අරමුණින් ඉදිරි දිනවලදී ගොවීන් නොවන පිරිස් කොළඹ හා පිට පළාත්වලින් ගෙන්වා ගෙන උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට විපක්ෂය කුමන්ත්‍රණ කරමින් සිටින බව 'දිනමිණ' පුවත්පත අනාවරණය කරයි. 

ලක් සතොස මඟින් දිනකට අල කිලෝ පනස්දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගනිමින් තිබියදී විපක්ෂය මහජනතාව මුලා කිරීමේ සහ ඡන්ද වාසි ලබාගැනීමේ අරමුණින් මෙම කුමන්ත්‍රණය කරගෙන යන බව එම පුවත්පත් වාර්තාවේ සඳහන්වේ.

වෙළෙඳ අමාත්‍යාංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එක්ව පසුගිය සතියේ සිට මේ දක්වා ලක් ‍සතොස හරහා අර්තාපල් කිලෝ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්,  රට පුරා ඇති ලක් සතොස වෙළෙඳ සැල්වලින් මෙම ලංකා අල මිලදීගත හැකි බවත් ආණ්ඩුව පවසයි.

'දිනමිණ' සඳහන් කරන පරිදි, බදුල්ල ප්‍රදේශය තුළ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ගණනාවක්ද පිහිටුවා තිබේ. ගොවීන් මේ වන විට කිසිදු බාධාවකින් තොරව අර්තාපල් තොග විකුණා ගැනීම් සිදු කරගෙන යයි.  අල ගොවීන් නොවන පුද්ගලයන් පිටස්තර පළාත්වලින් ගෙන්වා ඔවුන් අල ගොවීන් ලෙස පෙනී සිටිමින් උද්ඝෝෂණය කිරීමට සැලසුම් කර ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us