අද (05) අලුයම 4.00 ට පමණ බුත්තල 11 කණුව දොඩංගහවත්ත පිහිටි එජනිස අපේක්ෂක අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා ගේ පුත් උදාර සොයිසා මහතාගේ කාර්යාලයට ගිණි තබා ඇතැයි 'කැෆේ' සංවිධානය වාර්තා කරයි
එහි තිබූ භාණ්ඩ විනාශ ප්‍රමාණයක් ද විශාල කටවුට් 3 ක් ප්‍රහාරයෙන් විනාශ වී ඇත.
ප්‍රහාරයට පෙර දින මෙම කාර්යාලයේ සවි කොට තිබූ ප්ලෑෂ් ලයිට් දෙකක් සැප්. 3 දින රාත්‍රී ගලවා ගෙන ගොස් තිබුණි.
මෙම ප්‍රහාරය මෙයට පෙර මොණරාගල එජාප සහ ජවිපෙට සිදු කළ ප්රහාරයන් ට බොහෝ සෙයින් සමාන වේ.
ගැටුමෙන් අලාභිහානි වූ කණ්ඩායම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් ‘පිටතින් පැමිණි නාදුණන පිරිස්‘ බව පවසති.
ඇමති සමෘද්ධි කළමනාකරුට පහරදේ :
මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සෙම්පතිගම සමෘද්ධි කාර්යාලයට පැමිණි ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු සමෘද්ධි කළමනාකාර දයානන්ද මහතාට පහරදී ඇත.
මැතිවරණයට එකම දේශපාලන පක්ෂයෙන් තරග වදින තම පුතාට විරුද්ධව ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රධාන ඇමති අපේක්ෂකවරයාට සහාය දීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
එකම දේශපාලන පක්ෂයෙන් ගැටුමක් බැවින් මේ පිළිබද පොලිස් පැමිණිල්ලක් සිදු කොට නොමැත.
සන්ධානයේ එකම ලැයිස්තුවෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර මොණරාගල දී ගැටුම් වර්ධනය වෙමින් තිබේ.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.