මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි.
මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස සැළකෙන ක්‍රිකට් ක්‍රීඩාව තුළට ජාතිවාදි ආගම්වාදී, ග්‍රෝතවාදී සංකල්ප, මිත්‍යාමතවාද, මූලධර්මවාදය පැතිරවීම ඉතා අවාසනාවන්ත තත්වයක් බවත්, ඕනෑම ක්‍රිඩාවක් වෙත මෙවැනි අන්තවාදීන්ගේ අතගැසීම් මූලික මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවත්, ජාත්‍යන්තර ක්‍රීඩා නීතිවලට පටහැනි බවත් එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
අහමඩ් ෂෙසාඩ් මුස්ලිම් දහම වැළදගන්නා ලෙස කරන අයුතු බලපෑම තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩකයාට පමණක් කරන ලද බලපෑමක් නොව සමස්ත බෞද්ධ ලෝකයාටම කරන ලද අන්තවාදි තර්ජනාත්මක මානසික පීඩනයක් බව ද එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් මහතාට පාකිස්ථානයේ අහමඩ් ෂෙසාඩ් විසින් කරන ලද තර්ජනය සම්බන්ධයෙන් 'හෙළ බොදු සවිය' සංවිධානය විරෝධය පළකර සිටියි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.