සජිත්, නොදුන් තනතුරක් බාර අරන් !

Published in පුවත්
Monday, 08 September 2014 09:14

එක්සත් ජාතික පක්ෂය විසින් 06 දා පස්සර දී පැවැත්වූ සිය 68 වන සංවත්සර රැළියේදී, සජිත් ප්‍රේමදාස මහතා තමුන්ට නොදුන් තනතුරක් බාර ගත්තේය.  

 රැස්වීමේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේ, නියෝජ්‍ය නායකත්වය සඳහා සජිත්ට ප්‍රමුඛත්වය දෙන්නැයි තමා විසින් යෝජනා කරන බව පමණකි. 

සංවත්සර සමුළුව අමතමින් එක්සත් ජාතික පක්ෂ නායකයා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

''නියෝජ්‍ය නායක වගේ ඒවා අන්තිම තිරණය තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට..මට නෙවෙයි. මට ඕනැ මේ ඔක්කොම එක්ක එ ගමන යන්න..
ඔක්කොම එකතු කරගෙන එ ගමන යන්න...

නියෝජ්‍ය නායක තනතුර පුරවන අවශ්ථාවේදී එතුමාට ප‍්‍රමුඛත්වය දෙන්න ඕනේ. එකයි මම යොජනා කරන්නේ...''


නමුත් සජිත් ප්‍රේමදාස මහතා කීවේ තමන් එය ගෞරවයෙන් බාර ගන්නා බවයි. 


බාර ගැනීමට තනතුරක් ලබා දී නොතිබියදී සජිත් බාර ගන්නවා යැයි කීවේ කුමක්දැයි පාක්ෂිකයෝ විමසති. 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us