මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසන්නේ මේ වසරේ යල කන්නයේ දේශීය අර්තාපල් අස්‌වැන්න ඉදිරි සතිය වන විට විශාල වශයෙන් වෙළෙඳ පොළට පැමිණෙන නිසා දේශීය පරිභෝජනයට අවශ්‍ය අර්තාපල් තොග දේශීය වශයෙන් සපයා ගත හැකි බැවින් මේ තීරණය ගත් බවයි.
මෙවර යල කන්නයේදී අර්තාපල් මෙටි්‍රක් ටොන් 100,000 ක පමණ අස්‌වැන්නක් බදුල්ල සහ නුවරඑළිය යන දිස්‌ත්‍රික්‌කවලින් අපේක්‍ෂා කෙරෙන අතර එය ගිය වසරේ (2013) යල කන්නයට සාපේක්‍ෂව සියයට 100 ක වැඩිවීමකි.
වහාම ක්‍රියාත්මක වන පරිදි අර්තාපල් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.