ජනාධිපතිගේ මතට තිතට, අරුන්දිකගෙන් තිත?

Published in පුවත්
Monday, 08 September 2014 10:33

මේ දිනවල දංකොටුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල කසිප්පු කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් ගැන පොලීසිය විපරමින් සිටින අතර නිතර වැටලීමි සිදුකරයි.
වෙන්නප්පුව සහ දංකොටුව  යන ප්‍රෙද්ශවල මෙම ව්‍යාපාරය මැඩලීම ලේසිපහසු නොවන අතර එය තවත් අමාරුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහයෝගයද මේ කර්මාන්තයේ යෙදෙන අයට තිබෙන බැවිනි.

මේ දිනවල දංකොටුව ප්‍රෙද්ශයේ සිදුකරන අරක්කු වැටලීම් වලට ප්‍රදේශවල ප්‍රබල දේශපාලනඥයෙකු ගේ බලපෑම් ඇති බව ද වාර්තා වන අතර ඔහු විසින් පොලිසියේ ඉහළ නිලධාරීන්ට සිය රාජකාරි නිසිලෙස කරගැනීමට බාධාවක් වී ඇති බවද තතු දත් අය පවසති.  


ජනාධිපතිවරයාගේ  ප්‍රබල ආධාරකරුවෙකු  වන පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ,වෙන්නප්පුව ආසන සංවිධායකවරයාද  වේ.

ඔහුගේ බලපෑම් හේතුවෙන් දංකොටුව පොලීසිය මෙන්ම වෙන්නප්පුව පොලීසිය මගින් සිදුකරන මෙම නීතිමය වැටලීම් නිදහසේ සිදුකරගෙන යාමට බාධාවන් ඇති වි  ඇති බව වාර්තා වේ.

පසුගිය වයඹ පළාත්සභා මැතිවරණය අවස්ථාවේ දී අරුන්දික මන්ත්‍රීවරයා විසින් විපක්ෂ ක්‍රියාකාරීන්ගේ නිවෙස් වලට මධ්‍යම රාත්‍රියේදී  ගොස් සිදුකළ පහරදීම් හා තර්ජන හමුවේද දංකොටුව පොලීසිය විසින් කිසිදු පියවරක් නොගන්නා ලදී. 


meepura.com)

Last modified on Monday, 08 September 2014 11:47
{com/watch?v=GUn7Hvzmv-0remote}https://www.youtube.com/watch?v=GUn7Hvzmv-0{/com/watch?v=GUn7Hvzmv-0remote}

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us