මත්පැන් බලපත්‍ර නිකුත් කළ සමාගම් වෙතින් 2005 වසරේ සිට 2013 සැප්තැම්බර් දක්‌වා සුරා බදු ලෙස රුපියල් කෝටි විසි පන්දහස් තුන්සිය අනූහයක (25396) මුදලක් රැස් කරගෙන ඇති බවද එම ලේඛනයේ සඳහන් වේ.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2013 ජනවාරි සිට සැප්තැම්බර් දක්‌වා කාලය තුළ සංචාරක මණ්‌ඩලය අනුමැතිය ලත් ආයතනවලට පමණක් මත්පැන් බලපත්‍ර 42 ක් ලබාදී තිබෙන බවද, 2012 සහ 2013 වසරවල සුරා බදු ගෙවීම් පැහැර හරින ලද සමාගම් නැතැයිද සභාගත කළ ලේඛනයේ දැක් වේ.
එක්‌සත් ජනිත පක්‍ෂයේ පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඇසූ පැනයකට අදාළ පිළිතුරු ලෙස ඉහත ලේඛනය සභාගත කළේය.
'මතට තිත' මහින්ද චින්තනයේ ප්‍රධානතම අංගයකි.
මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් 2013 වසරේ පළමු මාස නවය තුළ රජය රුපියල් කෝටි 4607 කට අධික මුදලක් රැස්‌කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දැක් වේ.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.