නොරොච්චෝලේ චීනයට පවරන්නේ නැහැ -රජය

Published in පුවත්
Tuesday, 16 September 2014 09:54

නොරොච්චෝලේ බලාගාරයේ අයිතිය සහ පාලනය චීනයට පැවරීමේ කිසිඳු සැලසුමක් නොමැති බව රජය අවධාරණය කර සිටියි.

එවැනි සුදානමක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය ඊයේ (15) පැවැත්වු මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන අමාත්‍යවරුන් මේ බව කියා සිටියහ.

අද දිවයිනට පැමිණිමට නියමිත චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතාගේ දෙදින නිල සංචාරය අතරතුර නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි අදියර විවෘත කිරීමට නියමිතය.


රාජ්‍ය බලය පෙරලීමට වුවද හේතුවක්

මේ අතර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා බලශක්ති මාෆියාව සහ ශ‍්‍රී ලංකාවේ අනාගත බලශක්ති අභියෝග නමින් ඊයේ පැවති සම්මන්ත‍්‍රණයකදී මේ පිළිබඳ අදහස් පළ කරමින් පෙන්වා දුන්නේ, නොරොච්චෝලේ බලාගාරයේ අයිතිය විදේශිකයින් සතුවීම මෙරට රාජ්‍ය බලය පෙරලීමට වුවද හේතුවක් විය හැකි බවයි.


බලශක්ති ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව පැහැදිලි දැක්මක සිට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us